Back to Top

We are teamed up with several IT organizations and professionals spread across the globe. That’s why we think we can create a more tech-friendly and media-friendly website for you.

Pariganakaya (Digital Awareness Program)
මෙය තවත් සාම්ප්‍රධායික අධයාපණික වැඩ සටහනක් නොවේ. එය සමන්විත වන්නේ ඔබගේ දෛනික ජීවිතය වටා වන තොරතුරු තාක්ෂණ උපකරණයේ සැකසුම, ක්‍රියාකාරීතවයේ සිට ඔබගේ Digital අනනයතාවය දක්වා වන විසල් පරිසරයක් ආවරනය වන පරිදිය. සමස්ථයක් ලෙසට පවසන්නේ නම් “Digital තාක්ෂණයේ සිට Digital සංස්කෘතිය” දක්වා යම් සමස්ථයක් ප්‍රායෝගිකව ආකාරයට එහිදී කථාකරන්නට උත්සාහ කරනු ඇත. වසර 12ක් පුරා දෛනික තොරතුරු ලෝකය හදාරන්නෙකු විසින් මෙම වැඩසටහණ මෙහෙයවනු ඇත.
Pubudu Siriwansa
070 6006 404 – 036 2235 237
Web – www.Pariganakaya.Com
Project – www.pariganakaya.tech
Project – www.avissawella.com
Project – www.pariganakaya.net
Mail – mail@pariganakaya.com
Office – https://maps.app.goo.gl/3kJyh9jB4HaEPD4p9
Chat – https://bizchat.slt.lk/servicechat/1455700

+ වෙබ් අඩවිය
+ සමාජ ජාලා පි‍ටුව
+ යුටියුබ් නාලිකාව
+ වෙබ් අඩවිය ප්‍රවර්ධනය
+ වසර පුරා නඩත්තුව
+ වසර පුරා ආරක්ශාව
+ වසර පුරා යාවත්කාලීන කර දීම
+ SEO සහ Email
+ 24*7 වෙබ් අඩවි සහය සේවය
යන සමස්ථ සේවාවල් දොලොස් වසර ඉක්මවන පලපුරුද්දක් සමග සුහඳ සේවාවක් ලෙස සරල ගාස්තුවක් යටතේ එක් ගොනුවක් ලෙසට ලබා දෙන්නට අප සූදානම්.
Avissawella.Com Team
070 6006 404 – 036 2235 237

 

070 6006 404

With 12 years of experience, we are ready to put your web site in the simplest yet complete way.

-Avissawella.Com Team

Web Design and Development
වෙබ් අඩවි සැලසුම් කිරීම.
වෙබ් අඩවි සංවර්ධනය කිරීම.

Web Maintenance and Promotion
වෙබ් අඩවි ප්‍රවර්ධනය
වෙබ් අඩවි නඩත්තුකිරීම

Our main goal is to make your website more elegant and targeted as well as screen-friendly.

ඔබේ වෙළඳ වෙබ් අඩවිය සදහා අප සුදානම් 

070 6006 404 / 036 22 35 237

Avissawella.Com වෙබ් අඩවිය
ඉතා ඈත අතීතයට අයත් ප්‍රවාදයන් ලෙසට වන සීතා දේවිය පැහැරගෙන විත් සඟවා තබන්නට සුදුසුවූ කඳුවලල්ලක ස්වභාවික ආරක්ෂාව සමග සෞම්‍ය කාලගුන වටපිටාව එදා දවස වැදගත් වන්නට ඇත. ආදිමානව ස්පර්ශය පිලිබඳවද මතිමතාන්දර මානියම්ගම ප්‍රදේශය අවටින් පැමිනෙනවා සේම කිතුල්ගල ප්‍රදේශයෙන් පැමිනෙන පුරාවිද්‍යාත්මක සාධක සහිත තොරතුරු පෙර කී මතිමතාන්දර පිලිබඳව වඩාත් විස්වාසනීයත්වයක් ගෙනෙයි. ලංකාවේ ප්‍රධානතම ගංගාවක් තම දගකාර අවදිය පසුකර මද සංසුන් බවකින් මෙම ප්‍රදේශය හරහා ගලා යන්නේ තවත් ජලධාරා කිහිපයකම එකතුවෙන් පෝෂනය වෙමින් වීම ද වැදගත් සාධකයකි. කලින්කලට පැමිනෙන පිටාර ඔස්සේ තැනිතලා ගංඟාව අවට ප්‍රදේශය වගාවෙන් සරු සාර කරදීම ද අමතක කල නොහැකි වැදගත්ම සාධකයක් වන්නට ඇත. යටත් විජිත යුගවලදීද වතු වගාවන් විශාල වතුයාය වල් මෙහි බහුලව තිබෙන්නට ඇත. තවමත් ශේෂව ඇති වතුයායවල් කිහිපයක්ම දක්නට ලැබේ. වර්ථමානය දෙසට පැමිනීමේදී කර්මාන්තපුරය දහස් ගනනකට ‍රැකියා අවස්ථාව දෙන නෙක ආකාරයේ කර්මාන්තශාලා රාශියකින් යුතුව අපට මග හැරුනු කාර්මික යුගයේ ප්‍රවනතා සදහා මග පෙන්වමින් සිටී. දේශීය ව්‍යවසායකත්වයේ පැහැබර හෙට දිනකට විටක මෙම කර්මාන්තපුරයන් මග කියනු ඇත. ක්‍රමයෙන් සංවර්ධනය වෙමින් තිබෙන සීතාවක උද්‍යානයද අමතක කල නොකල යුතුය. කිතුල්ගල දෙසට වන්නට වන වයිට් වෝටර් ක්‍රීඩාවට වඩාත් ප්‍රචලිත ප්‍රදේශයත්, බටන්ගල ප්‍රදේශයේ වන ජාතික මට්ටමේ අධ්‍යාපනික ආයතනය මෙන්ම කළුඅග්ගල ප්‍රදේශයේ වන විනෝද උයනද , ආදීන් සැලකීමේදී හැගෙන්නේ වර්ථමානයේදීද මෙම ප්‍රදේශය සැලකිය යුතු අවධානයක් ලබා ගන්නා බවයි. මෙම වෙබ් අඩවියේ මූලික අරමුණ වන්නේ මෙවන් අසිරිමත් නගරයක වරුණ ඔබ වෙත කියන්නටය.

070 6006 404

Welcome to Seethawakapura Online Network

Seethawakapura.Com වෙබ් අඩවි ජාලය අවිස්සාවෙල්ල මුලිකව නිර්මාණය වන ප්‍රදේශීය වෙබ් ජාලයකි. එලබෙන යුගයේදී මිනිසුන් තම දෛනික අවශ්‍යතා වඩ වඩාත් Online” ආකාරයට සොයා බැලීම බහුල වන විට අප අපගේ භාණ්ඩ හා සේවා පිලිබඳ තොරතුරු Online තබා තැබීම වඩාත් වැදගත් වනු ඇත. ඔබ Seethawakapura.Com වෙබ් ජාලය සමග සම්බන්ඳ විය යුත්තේ එය හුඳු තවත් වෙබ් අඩවියටකට වඩා වන විශේෂතා කිහිපයක් නිසාවෙනි. එනම් වසර 10 ඉක්මවන වෙබ් අවකාශය සමග පූර්ණකාලීන කටයුතු කරන්නෙකු අතින් නඩත්තුවන සේවාවක් වීම මෙන්ම සිංහල බ්ලොග් අවකාශයේදී මෙන්ම සමාජ ජාලා යුගයේදීත් වඩාත් ආකර්ශනීය අනන්‍යතාවයක් සටහන් කොට තබා ඇති අයෙකු විසින් නඩත්තු කරන සේවාවක් වන බැවිනි.